විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලය, විශ්වවිද්‍යාල සිසුන්, විදේශගත වීමේ නිවාඩු, විදේශ ශිෂ්‍යත්ව යනාදිය සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන් සහ විදේශ සිසුන් වැනි බාහිර පාරිභෝගිකයන් හට (මහජනතාව) සේවා සපයනු ලබන එක් ප්‍රධාන අංශයක් වන්නේ සංවර්ධන අංශයයි.
කාර්යභාරයන්
- ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මට්ටමේ විදේශ ශිෂ්‍යත්ව ප්රදානය
- විදේශගත වීම සඳහා නිවාඩු ලබා ගැනීමට අනුමැතිය ලබාදීම
- ගුවන් ටිකට් සඳහා අවසරය
- විශ්වවිද්‍යාල විසින් උත්පාදනය කළ අරමුදල් භාවිතා කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම
- පුරප්පාඩු පිරවීම (විශ්වවිද්‍යාල අංශය)
- පදවියකට අනුයුක්ත කිරීමේ පදනම යටතේ සේවයෙහි නිදහස් කිරීම (විශ්වවිද්‍යාල සේවයේ සිටි අනෙකුත් සේවා සඳහා)
- විදේශ සිසුන් හට වීසා පත්‍ර දීර්ඝ කිරීම සඳහා නිර්දේශ ලබා දීම
- විදේශ සිසුන් හට ලබා දෙන ශිෂ්‍යත්ව 100 වැඩසටහන සම්බන්ධීකරණය කිරීම
සංවිධාන ව්‍යුහය
විමසීම් තොරතුරු
එච්.ඩී.ඒ කල්දේරා මිය
අතිරේක ලේකම් (සංවර්ධන)
+94 112 688 621
+94 112 697 239
addsec-dev[at]mohe.gov.lk
කේ.ඩබ්.ඒ.එම්. කොකිලා මිය
අධ්යක්ෂ (සංවර්ධන)
+94 114 857 116
+94 112 682 366
d-dev[at]mohe.gov.lk
එස්.එල්. ලියනගේ මිය
අධ්යක්ෂ (විදේශ අධ්‍යාපන)
+94 11-2690955
+94 11-2690955
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
තුෂාරා මුතුකුමාරණ මිය
සහකාර අධ්යක්ෂ (සංවර්ධන හා ශිෂ්‍යත්ව)
+94 112 677 124
+94 112 688 400
ad-fa[at]mohe.gov.lk
ඩබ්.ආර්.පි.යු නුවන්ති මිය
සහකාර අධ්යක්ෂ (සංවර්ධන)
+94 112 674 767
+94 112 688 400
ad-dev[at]mohe.gov.lk