විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කරමින්, නිසි කලට වේලාවට, අමාත්‍යාංශයට අවශ්‍ය කරන භාණ්ඩ හා සේවාවන් ලබාදීම ප්‍රසම්පාදන අංශයේ ප්‍රධාන භූමිකාව වේ.
කාර්යභාරයන්
- මෙහෙයුම් අවශ්‍යතා සඳහා සහාය ලබාදීම
- ව්‍යාපාරික අවශ්‍යතා අවබෝධ කරගැනීම
- නිෂ්පාදන හා සේවා මිලදී ගැනීම
- නිවැරදි මිලකට
- නිවැරදි මූලාශ්‍ර වෙතින්
- පරිශීලකයාගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි නිවැරදි පිරිවිතරයන් සහිතව
- නිවැරදි තත්වයන්ගෙන්
- නිවැරදි ප්‍රමාණයන්ගෙන්
- නිවැරදි අභ්‍යන්තර සේවාදායකයා වෙත
- ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ සැපයුම් මූලය කාර්යක්ෂම ලෙසත් සාධනීය ලෙසත් කළමනාකරණය කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය සහ සැපයුම් මූලය කාර්යක්ෂම ලෙස හා සාධනීය ලෙස කළමනාකරණය කිරීම සඳහා පහත දැක්වෙන ප්‍රධාන පියවරයන් අනුගමනය කළ යුතු වේ.
- අවස්ථාවන් හඳුනාගැනීම
- අභ්‍යන්තර මෙහෙයුම් කළමනාකරණය
- අභිමතාර්ථයන් අත්පත් කර ගැනීම
- ආයතනික අරමුණු හා අභිමතාර්ථ සඳහා සහාය දීම
සංවිධාන ව්‍යුහය
විමසීම් තොරතුරු
එස්.එල්.එච්. ගමගේ මහතා
අධ්යක්ෂ (ප්‍රසම්පාදන)
+94 112 677 120
+94 112 685 139
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.