“Online application for Interest Free Student Loans Scheme will be called from the students who have qualified for higher education based on the results of G.C.E.Advanced Level examination in the year of 2018 by the end of this year. Period of one month will be given to submit your online application. For more information, please refer the web portal"

www.studentloans.mohe.gov.lk

“2018 වර්ෂයේ අ.පො.ස. (උ/පෙළ) විභාග ප්‍රතිඵල මත උසස් අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මාර්ගගත අයදුම්පත් කැඳවීම මේ වසර අවසානයේදී සිදුකෙරේ. ඔබගේ මාර්ගගත අයදුම්පත අප වෙත යොමුකිරීම සඳහා මසක කාල සීමාවක් ලබාදෙන අතර වැඩිදුර විස්තර සඳහා අපගේ www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.”

 

News Events