site map 1

 

English (UK)TamilIndia

පිළිගත් අනෙකුත් ආයතන

 

1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් පිළිගෙන ඇති අනෙකුත් ආයතන විසින් පිරිනමන උපාධි

උපාධියපිළිගැනීමට ලක්වූ දිනයආයතනපුද්ගලික / රාජ්‍ය
පරිගණක විද්‍යා හා පරිගණක පද්ධති නිර්මාණ උපාධිය 15.12.1988 තාක්ෂණ අධ්‍යයන ආයතනය සමාගම් පනත යටතේ සංස්ථාපිත පුද්ගලික සීමිත වගකීම් සමාගමකි
විද්‍යාෙව්දී උපාධිය (මිනුම්කරණ විද්‍යාව) 24.07.1990 මිනුම්කරණ හා සිතියම්කරණ ආයතනය 1969 අංක 21 දරණ පනතින් ඇති කරන ලදී.
තොරතුරු තාක්සණ විද්‍යාවේදී උපාධිය* 13.10.2000 Sශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT). සමාගම් පනත යටතේ සංස්ථාපිත පුද්ගලික ආයතනයකි
තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව 30.03.2004
>තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
තොරතුරු තාක්ෂණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව
තොරතුරු පද්ධති විද්‍යාවේදී
තොරතුරු පද්ධති විද්‍යාවේදී
තොරතුරු කළමනාකරණ විද්‍යාවේදී
ව්‍යාපාර පරිපාලනවේදී (විශේෂ) (ගෞරව) 23.06.2011
විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා‍වේදී උපාධිය 04.07.2012
යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා‍වේදී උපාධිය
සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා‍වේදී උපාධිය
ද්‍රව්‍යමයඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යා‍වේදී උපාධිය
රාජ්‍ය කළමනාකරණ හා මූල්‍ය කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව 24.04.2003 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය අංක 9 දරන පනතින් ස්ථාපිත කර ඇත.
රාජ්‍ය කළමනාකරණ ඩිප්ලෝමාව
ධීවර හා සාගර විද්‍යා විද්‍යාවේදී උපාධිය (සාමාන්‍ය හා විශේෂ) 16.12.2003 ජාතික ධීවර හා නාවුක ඉංජිනේරු ආයතනය අංක 36 දරන පනතින් ස්ථාපිත කර ඇත.
සාගර විද්‍යාව ඉංජිනේරු විද්‍යාෙව්දී (විශේෂ)
බෝට්ටු ඉදිකිරීම හා නාවික වාස්තු විද්‍යා
සමාජ සේවා උපාධිය 01.06.2005 ජාතික සමාජ සංවර්ධන අධ්‍යාපන ආයතනය 1992 අංක 41 දරන ජාතික සමාජ සංවර්ධන ආයතන පනත
සමාජ සේවා ශාස්ත්‍රපති 07.07.2008
ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය 2005.10.10 ඇක්වයිනාස් උසස් අධ්‍යාපන ආයතනය 1954 දී ඇක්වයිනාස් ආයතනය ශ්‍රී ලංකා තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම වෙත ලියාපදිංචි වී ඇත.
ආගමික අධ්‍යයන ශාස්ත්‍රවේදී උපාධිය
තොරතුරු තාක්ෂණවේදී උපාධිය
මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ විද්‍යාවේදී උපාධිය
ව්‍යාපාර කළමනාකරන විද්‍යාවේදී උපාධිය 20.10.2009 ජාතික ව්‍යාපාර කළමනාකර අධ්‍යාපන ආයතනය 1976 අංක 23 දරන ජාතික ව්‍යාපාර කළමනාකරණ අධ්‍යාපන ආයතනය පිහිටුවන ලදී.
ව්‍යාපාර කළමනාකරන විද්‍යාවේදී උපාධිය
වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍ය වෛද්‍ය විද්‍යාවේදී Gazette dated 30.08.2011 දකුණ ආසියානු තාක්ෂණ හා වෛද්‍ය අධ්‍යයන ආයතනය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ස්ථාපිත කරන ලදී.
ව්‍යාපාර කළමනාකරන විද්‍යාවේදී උපාධිය(මානව කළමනාකරණ) 26.11.2014 හොරෛසන් සරසවිය 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ස්ථාපිත කරන ලදී.
සටහන : * මෙයට පෙර මෙම උපාධිය තොරතුරු තාක්ෂණ උපාධිය ලෙස හඳුන්වන ලදී. 2000 ඔක්තෝබර් 17

 

පශ්චාත් උපාධිය සඳහා ප්‍රවේශ සුදුසුකම් ලෙස හඳුනාගන්නා වාත්තීය සුදුසුකම්

සුදුසුකමහඳුනාගැනීමටආයතනයපෞද්ගලික / රජයේ
බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තී‍ වෘත්තීය සාමාජිකත්වය පශ්චාත් උපාධි (තොරතුරු තාක්ෂණ) සඳහා 18.11.2010 බ්‍රිතාන්‍ය පරිගණක සංගමය
පරිගණක විද්‍යා පශ්චාත් උපාධියක් සඳහා ඇතුලත්වීමේ සුදුසුකමක් ලෙස බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තිය උපාධි ඩිප්ලෝමාව සලකනු ලැබේ.
බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ වෘත්තීය උපාධි ඩිප්ලෝමාව සහ ව්‍යාපාතියක්ද, සුදුසුකම් ලැබීමෙන් පසු වසර 2 කසේවා අත්දැකීම්ද ඇති විට එය පශ්චාත් උපාධියක් හෝ පාඨමාලාවක් සඳහා ඇතුලත්වීමේ සුදුසුකමක් වේ.
කොටස සම්පූරණ කළ විට එහි ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ ආයතනය සහකාර සාමාජකකත්වය ලැබේ. 04.11.2010 ශ්‍රි ලංකා වාස්තු විද්‍යාඥයින්ගේ අධ්‍යයන ආයතනය 1979 අංක 01 දරණ ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ අධ්‍යයන ආයතනය පිහිටුවන ලදී.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන 2016 පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Laptop Launching Program 2016 The Inauguration of Providing Laptops for...
Change of the Ministry Name Name of the Ministry of Higher Education has...
Minister Assumed Duties Today Minister of Higher Education & Highways, Hon....

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: