site map 1

 

English (UK)TamilIndia

Articles

Restricting abuse of ministerial resources for political advantage rather than executive work Letter to Minister Karu Jayasuriya: Article on The Island, 27.02.2015

I gather the JVP has already drafted a Code of Conduct, and I am sorry this has not been shared with party leaders and with parliamentarians in general. But pending that, I will send you some ideas which I hope will be incorporated. My first suggestions are with regard to Personal Staff and perks given to Ministers, which are often not used for Ministry work

Good governance - II

One of the main reasons the present electoral system needs to be changed is that it promotes corruption. Honesty is one of the basic principles of Good Governance, but the system we have demands funds on a level that is almost impossible to command (Island, 25.02.2015, P.8)

Good Governance - 1 - Article published on The Island

I am worried that the commitment of this government to good governance is being forgotten in the midst of the various other concerns we have to deal with. But, I believe that addressing this issue promptly and effectively will help us also to approach other problems more sensibly.

முறைப்பாடுகள் மட்டுமே ஆதாரமாகாது: தீர விசாரிக்காது எவரையும் பதவியிலிருந்து நீக்க முடியாது

முறைப்பாடுகளை மட்டுமே ஆதாரமாக வைத்துக் கொண்டு எவரையும் பதவியிலிருந்து நீக்கிவிட முடியாது. முறைப்பாடுகளை ஏற்று அவற்றை முறையாக விசாரித்து அதன் உண்மைத் தன்மையை அறிந்து கொண்டதன் பின்னரே நடவடிக்கை எடுப்பது தொடர்பாக தீர்மானிக்கப்பட வேண்டும் (2015.02.22 Sunday Thinakaran)

 

යහ පාලනය

පෞද්ගලික කරණා සම්බන්දයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වීමට සිදුකෙරන ඉල්ලීම් සම්බන්දයෙන් මහජන දිනයන්හි තම වැඩ කටුතු කරගෙන යාම සංකීර්ණ ගැටළුවක් වී ඇති බව අමාත්‍යවරයාට පෙනී ගියේය. අමාත්‍යවරයා විසින් යහපාලනය උදෙසා ක්‍රමවේදයක් සකස්කමින් සිටින අතර පෞද්ගලික කරණා සම්බන්දයෙන් සිදුකෙරුණු ඉල්ලීම් සදහා මෙලෙස ප්‍රතිචාර දක්වන ලදී.

 

පෞද්ගලික හේතුමත ඔබහේ චන්ද දායකයන්ගේ ඉල්ලීම් වන පත්වීම්, ස්ථාන මරුකෙරීම්, උස්සස්වීම් සම්බන්දයෙන් කිසිදු ප්‍රතිචාරයක් දැක්විය නොහැකිය එම සම්බන්දයෙන් මාගේ කණගාටුව ප්‍රකාශ කරන අතර එවැනි මැදිහත්වීම් මගේ මෙන්ම යහපාලනයේ මුලධ්‍ර්මයන් හට අහිතකරව බලපායි.

 

මෙම ආයතනයේ ප්‍රධානතම ගැටලුව ලෙස මා හට හැගී යන්නේ අමාත්‍යවරයා විසින් කල යූතු දේ ජනාධිවරයා පැවසීමත්, UCG සබාපති වරයා කල යූතු කරුණු ඇමතිවරයා පැවසීමත් ඉන්පසු සබාපති ආයතන ප්‍රධානීන්ට කලයුතු දෑ පැවසිමතය, මින් පෙර සිදුවීම් සමග සංසන්දනය කිරීමෙන් මෙවනි ක්‍රියා සමහරක් ඉතා සුළුකොට සැලකුවද මෙවැනි ක්‍රියා තරාතිරම සම්බන්ද ගැටුළුවක් නොවන අතර එය අප රජයේ ප්‍රතිපත්තීන් පළිබදව ගැටලුවකි නමුත් සිදුවිය යුත්තේ සැම තීරණයක්ම ආයතනික පටිපාටිය අනුව සිදුවිය යුතු අතර බලධාරීන් අනිසි මැදිහත්වීම් කිසිසේත් නොකිරීමට වගබලාගත යුතුය.

 

මෙවැනි අනිසි ක්‍රියා මගේ පීඩනය වැඩිකිරීමට හේතුවේ, මෙමෙ සියලු කරණා අවබෝද කරගෙන මෙවැනි කරණා සම්බන්දන් අදාල පාර්ශවයන් මෙවැනි කටයුතු සමබනද්යෙන් පැමිනෙන්න සියලු පාර්ශවයන් හට අවවාද කරන ලෙස වැඩිදුරටත් සදහන් විය. තවද ඇතිවන අපැහැදිලි කරණා තමන් හට යොමුකරන ලෙස සදහන් කරන ලෙසත් එය යහපාලන ප්‍රතිපති රාමුව තුල පරික්ෂා කර අවශ්‍ය ක්‍රියාමාර්ගයන් ගනුලබන බවට හෙතෙම සදහන් කළේය.

 

ඉහහ කී කරණා සම්බන්දයෙන් අමාත්‍යවරයා විසින් කරු ජයසූරිය මහතාට වෙත යොමුකෙරුණු ලිපියේ මෙසේ සදහන් විය.

 

 

හිතවත් ජයසූරිය මහතාණනි ...

 

අදාළ පාර්ශවයන් හට යොමු කෙරුණු ලිපියේ පිටපතක් මේ සමග අමුණා ඇත. එහි සදහන් කරුණු සහ ඉල්ලීම් සමබනද්යෙන් මෙවැනි ප්‍රතිචාරයන් දැක්වීමට සිදුවිය. මෙවැනි සිදුවීම් විශාල ගැටළුවක් බව ඔබ වටහාගෙන ඇති බව මට විස්වාසය මෙවැනි දේශපාලන මැදිහත් වීම් නතරකිරිම කිරීම් සදහා නිසි ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කල යුතු කාලය පැමිණ ඇත. මෙම ගැටළු සම්බන්දයෙන් ඉතා ඉක්ක්මනින් ක්‍රියාත්මක විය යුතු අතර එසේ නොවුවොත් මෙමෙ රජයද පක්ෂග්‍රාහි කාර්යන් ගණයට වැටෙනු ඇත.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: