site map 1

 

English (UK)TamilIndia

අභ්‍යන්තර විගණන අංශය‍

අමාත්‍යාංශයේ ක්‍රියාකාරකම්, මෙහෙයුම්, මූල්‍ය පද්ධති හා අභ්‍යන්තර පාලන පිළිබඳව ස්වාධීන හා වාස්තවික සමාලෝචනයක් සහ ඇගයීමක් සිදුකිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යසන්තර විගණන අංශය වගකිව යුතු වේ.

 

කෘත්‍යයන්

  • අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ වන සියළුම ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා වාර්ෂික විගණනවැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කිරීම‍
  • දෝෂ සහ වංචා වැළැක්වීම සඳහා වන අභ්‍යන්තර පිරික්සුම් සහ පාලනයෙහි පද්ධතියෙහි සැලසුම් මෙන්ම තත්‍ය මෙහෙයුම් වලදීද එය සාධනීය වේදැයි තහවුරු කර ගැනීම
  • අමාත්‍යාංශය විෂයපථය යටතේ ඇති සියළුම ආයතන වල අභ්‍යන්තර විගණන කටයුතු අධීක්ෂණය හා මාර්ගෝපදේශනය
  • විගණන හා කළමනාකරණ පාලනයන් හරහා අභ්‍යන්තර විගණන ක්‍රියාකාරකම් වඩාත් ශක්තිමත් කිරීම
  • වැදගත් යැයි හැ‍ඟෙන විශේෂ පරීක්ෂණ පැවැත්වීම

 

සංවිධාන ව්‍යුහය

 internal or-si

 

සම්බන්ධ කර ගැනීම සඳහා තොරතුරු

no image

ඩි. ටී. මුණසිංහ මයා

ප්‍රධාන අභ්‍යන්තර විගණක

දු.ක. :+94 11-2685290
දු.ක. :+94 11-2685290
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
ලැප්ටොප් පරිගණක ලබාදීමේ වැඩසටහන 2016 පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Laptop Launching Program 2016 The Inauguration of Providing Laptops for...
Change of the Ministry Name Name of the Ministry of Higher Education has...
Minister Assumed Duties Today Minister of Higher Education & Highways, Hon....

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: