site map 1

 

English (UK)TamilIndia

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශය විසින් වෙබ් අඩවි, අභ්‍යන්තර ජාලය ( LAN ), කාර්යසාධන අධීක්ෂණ පද්ධතිය, දත්ත ගබඩාව, සහ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග කළමනාකරණය ඇතුළුව තොරතුරු හා සන්නිවේදනය කළමනාකරණය කිරීමට සහ තොරතුරු හා සන්නිවේදන ප්‍රසම්පාදනය සඳහා වගකිව යුතු වන අතර ප්‍රතිසංවිධානය අරමුණු කරගත් විවිධ තොරතුරු හා සන්නිවේදන ව්‍යාපෘති කළමනාකරණය සඳහා ද සම්බන්ධ වනු ලැබේ.

 

කෘත්‍යයන්

  • අමාත්‍යාංශ සේවක මණ්ඩලයට විද්යුත් තැපෑල සහ අන්තර්ජාල සේවා ලබා දීම
  • අමාත්‍යාංශ වෙබ් අඩවිය නිර්මාණය කිරීම සහ පවත්වාගෙන යාම
  • අමාත්‍යාංශයේ ගබඩා සඳහා දත්ත ගබඩා සහ අදාළ මෘදුකාංග නිර්මාණය කිරීම
  • අමාත්‍යාංශයේ පරිගණක සහ අභ්‍යන්තර ජාලය ( LAN ) නඩත්තු කිරීම
  • තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා අමාත්‍යාංශ සේවක මණ්ඩලයට පුහුණුව ලබා දීම
  • විද්යුත් තැපෑල සහ අන්තර්ජාලය හරහා නිල තොරතුරු බෙදා හැරීම
  • අමාත්‍යාංශය සහ නියෝජිතායතන වෙත තොරතුරු තාක්ෂණය පදනම් කරගත් සේවාවන් ලබා දීම

 

සංවිධාන ව්‍යුහය

 ict os-si

 

සම්බන්ධ කරගැනීම සඳහා තොරතුරු   

 

 mr waduge එල්. පී. එච්. වඩුගේ මයා
අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ)
දු.ක. : +94 11-3091241
ෆැක්ස් : +94 11-2677122
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
සියලූ සරසවි සිසුන්ට නේවාසිකාගාර  58 වැනි නේවාසිකාගාරය , 2017-02-15 සබරගමුව...
State Secretary Assumed Duties Today Mrs. Jayanthi Wijethunga assumed duties on...
ලැප්ටොප් පරිගණක ලබාදීම පොලී රහිත ණය මුදලක් යටතේ සරසවි සිසුන්ට...
Change of the Ministry Name Name of the Ministry of Higher Education has...

© 2012 උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: