site map 1

 

English (UK)TamilIndia

සංවර්ධන අංශය

විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය, විශ්ව විද්‍යාල සිසුන්, විදේශගතවීමේ නිවාඩු, විදේශ ශිෂ්‍යත්ව යනාදිය සඳහා ඉල්ලුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන්, සහ විදේශ සිසුන් වැනි බාහිර පාරිභෝගිකයන් හට (මහජනතාව) සේවා සපයනු ලබන එක් ප්‍රධාන අංශයක් වන්නේ සංවර්ධන අංශයයි.

 

කාර්යභාරයන්

  • ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි මට්ටමේ විදේශ ශිෂ්‍යත්ව ප්‍රදානය
  • විදේශගත වීම සඳහා නිවාඩු ලබාගැනීමට අනුමැතිය ලබාදීම
    •  ගුවන් ටිකට් සඳහා අවසරය
    • විශ්ව විද්‍යාල  විසින් උත්පාදනය කළ අරමුදල් භාවිතා කිරීම සඳහා අනුමැතිය ලබා ගැනීම
  • පුරප්පාඩු පිරවීම (විශ්ව විද්‍යාල අංශය)
  • පදවියකට අනුයුක්ත කිරීමේ පදනම යටතේ සේවයෙහි නිදහස් කිරීම (විශ්ව විද්‍යාල සේවයේ සිටි අනෙකුත් සේවා සඳහා)
  • විදේශ සිසුන් හට වීසා පත්‍ර දීර්ඝ කිරීම සඳහා නිර්දේශ ලබා දීම
  • විදේශ සිසුන් හට ලබා දෙන ශිෂ්‍යත්ව 100 වැඩසටහන සම්බන්ධීකරණය කිරීම

 

සංවිධාන ව්‍යුහය

 

developmentdiv org-si

 

 සම්බන්ධ වීමට තොරතුරු

 

mrmadhawa මාධව දේවසුරේන්ද්‍ර මයා
අතිරේක ලේකම් (සංවර්ධන)
දු.ක. : +94 11-2688621 
ෆැක්ස් : +94 11-2697239
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

no image ඩබ්ලිව්. එන්. එන්. ද. සිල්වා මිය
අධ්‍යක්ෂ (සංවර්ධන)
දු.ක. : +94 11-4857116
ෆැක්ස් : +94 11-2682366
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

rajan පුරප්පාඩු
සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන හා ශිෂ්‍යත්ව)
දු.ක. : +94 11-2677124
ෆැක්ස් : +94 11-2688400
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

ms. m.s.perera දේශානි තිලකරත්න මිය.
සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන)
දු.ක. : +94 11-2674767
ෆැක්ස් : +94 11-2688400
ඊ මේල් : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

නවතම ප්‍රවෘත්ති

  • 1
  • 2
  • 3
  • 4

© 2018  අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය.සියලු හිමිකම් ඇවිරිණි

නිමැවුම සහ සම්බන්ධීකරණය: